Skip to product information
1 of 10

Plan it

Manifestation Journal and Guide - Sinhala

Manifestation Journal and Guide - Sinhala

Regular price Rs 2,490.00 LKR
Regular price Sale price Rs 2,490.00 LKR
Sale Sold out
3 installments of Rs 830.00 or 10% Cashback with Mintpay Mintpay Education
Shipping calculated at checkout.

මෙය අප විසින් සැකසූ Manifestation Journal and Guide එක. Manifestation යනු ශ්රී ලාංකීය සංස්කෘතියේ මුල් බැසගත් අංගයකි. මෙම Manifestation Journal and Guide සකස් කර ඇත්තේ ඔබගේ Manifestation සඳහා උපකාරී වන සහ ඔබගේ එදිනෙදා ජීවිතයේදී උපකාරී වන ආකාරයටයි.  

මෙය ශ්රී ලංකාවේ තිබෙන හොඳම law of attraction journal වේ

කාර්යශූරයන්, සිහින දක්නන් සහ දූරදර්ශීන් සඳහා සකස් කළෙකි.

What's Inside

පියවරෙන් පියවර Manifestation සඳහා : Manifestation සඳහා සහතික කරපු ක්‍රමවේද වන්නේ, mindfulness, visualization, and scripting.
එදිනෙදා Manifestation සඳහා පිටු : ඔබේ සිහින පැහැදිලි කිරීමට, කෘතඥතාව පළ කිරීමට සහ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට අවධානය යොමු කරන ලද විමසුම් සඳහා භාවිතා කරන්න.

ඉලක්ක සැලසුම් කිරීම : ඔබේ සිහින ක්‍රියාත්මක කල හැකි පියවරවලට බෙදා ගන්න vision boards සහ daily reminders භාවිතා කරන්න.

Features and Specifications

Size : A5 (14.8 x 21.0 cm)
පිට කවරය : රනින් මුද්‍රිත උසස් තත්වයේ ආවරණයකි මේ සකසා ඇත්තේ සහ turquoise green වලින්ය.
පිටු : 80 GSM, cream වර්ණයේ සහ උසස් තත්ත්වයේ පිටු (ඇසට පහසු ලෙස ).
පිරිසැලසුම : දෛනික සහ මාසික පිටු.
මෙහි ඇති කොටස් : ඔබේ vision board එක සඳහා , ඉලක්ක සැකසීමට , visualizing , scripting, affirmations සහ තවත් බොහෝ දේ ඇත.
අමතර : Ribbon Bookmark.
පිටු ගණන – පිටු 208 (මාස 6 යක් සඳහා).

Benefits

• මෙම general guide එක ඔබේ ක්‍රියාවලිය සඳහා උපකාර කිරීම සහ මග පෙන්වන පොතකි.
• කෘතඥතාව සහ අනුකූලතාව ප්‍රවර්ධනය කරයි.
• මේ පොඩි පොතක් වන අතර එය පරිශීලක-හිතකාමී නිර්මාණයකි.

FAQ's

ඔබ අපේ නමත් සමග customise කරනවද ?
ගුණාත්මකභාවය පිළිබඳ ගැටලු හේතුවෙන් අප කිසිදු customisation සේවාවක් ලබා නොදෙන අතර planner customized කිරීමය මගින් එහි ගුණාත්මක භාවයට හානි වේ.

" guided journal " යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
ඔබ ඔබේ උපරිම කැපවීමෙන් දෙයක් කරන්නේ නම් ඒය නිවැරදිව කළ යුතු යන්න අප අදහසයි. එසේ නොවුනහොත් ඒ ඔබගේ කාලය හා ශ්‍රමය නාස්ති කිරීමක් පමණක් වනු ඇත. මෙම journal එක භාවිතයෙන් ඔබට ඔබේ ඉලක්කය පැහැදිලිව සකසා ගත හැකි මෙන්ම,scripting ආරම්භ කරන්නේ කෙසේද, සහ හරියටම visualize කරන්නේ කෙසේ යන්න දැනුම. මෙම journal එක තුළින් ඔබට මුල ඉඳන්ම ඉගෙන ගත හැක.

මෙය අපට කොපමණ කාලයක් භාවිතා කළ හැකිද?
මෙම Journal එක දින 180ක් (මාස 6 ) කාලයක් භාවිතා කළ හැක. අපට අවශ්‍ය වන්නේ ඔබේ දවස ඉතා පහසුවෙන් ගත කිරීමට සැලැස්වීමයි. එම නිසා මෙය අප සකසා ඇත්තේ ඔබට පහසුවෙන් එහා මෙහා රැගෙන යා හැකි ආකාරයටයි.

මෙය තිරසාරද ?
ප්ලාස්ටික් භාවිතයෙන් සම්පූර්ණයෙන්ම ඉවත්වීම සඳහා අඛණ්ඩව කටයුතු කරමින් සිටී. මේ වන විට එය සියයට සියයක් සාර්ථක නොවුණත් එය සතුටු දායක මට්ටමක පවතී.

ඔබට මේ ලබා ගැනීමට කොපමණ කාලයක් ගතවේද?
ඇණවුම තහවුරු කිරීමෙන් පසු ඔබට දින 2 – 3 අතර කාලයක ඔබේ ඇනවූම ලබාගත හැක.

Support and policies

View full details

Customer Reviews

Based on 1 review
100%
(1)
0%
(0)
0%
(0)
0%
(0)
0%
(0)
F
Firnaz Khan
Best journal in Sri Lanka

Great quality and its guided in Sinhala